Monday, June 4, 2018

සංස්කෘතික ප්‍රවර්ධන වැඩසටහන් 2018

2018 ජනවාරි
01) තෛපොන්ගල් උත්සවය
ජනවාරි 14 දිනට යෙදුනු තෛපොන්ගල් උත්සවය රජ්ජුරුවත්ත කෝවිල හා සම්බන්ධ වී පවත්වන්නට යෙදුනි.(පළාත් සභා ආධාර)










02)පුරාවිද්‍යා වැඩමුළුව 
2018 පනවාරි 17 දින පාසල් දරුවන් සඳහා (10 සහ 11 වසර වල) පුරා විද්‍යා වැඩමුළුවක් ර/කලවාන ජාතික පාසලේදී පවත්නු ලැබුවා. ප්‍රාග් ඉතිහාසය හා ශිලාළේඛණ පිළිබඳව දැනුවත් කළා. රත්කපුර පුරාවිද්‍යා කාර්යාලයේ සම්පත් දායකත්වය ලබා දුන්නා


  

03) කලාකරු සුවදම් වැඩසටහන
 තොට්ඨාශයේ වියපත් කලා කරුවන් 10 දෙනෙකු සඳහා  සුවදුක් විමසාබැලීමත්, ත්‍යාග පිරිනැමීමත්  මෙහිදී සිඳුකළා. ජනවාරි 18 දින මෙම වැඩසටහන වෙනුවෙන් ජේ.එම්.ගුණවර්ධන, යූ.කේ.ගුණවර්ධන, ඩී.ආර් සාමෙල්, මාටින් විජේසිරි, ධර්මදාස දිමිආරච්චි, ලයනල් රත්නපාල, පරගොඩ කවි කුමාර, යූ.ගුණපාල. ඒ.පීටර්, යන කලාකරුවන් හමුවූවා.











04) කලාකරු වෛද්‍ය ආධාර
කලාකරුවන් දෙදෙනෙකු සඳහා සංස්කෘතික දෙපාර්තුමේන්තුවේ ප්‍රථිපාදන වලින් ආධාර පිරිනැමුවා



පෙබරවාරි
01)සමගිය හා සංහිඳියාව පිළිබඳ වැඩසටහන
02වන දින ජාතික සමගිය හා සංහිඳියාව සඳහා වූ පසුගිය වසරේදී පැවැත්වූ චිත්‍ර තරඟයේ සහතික බෙදාදීම ර/කෝපිකෑල්ල විද්‍යාලයේදී හා ඩිප්ඩීන් විද්‍යාල වලදී සිඳුකලා.






මාර්තු
01)ප්‍රථිභා ප්‍රණාම
මාර්තු 25 දින ප්‍රථිභා ප්‍රණාම සඳහා තිලක් බණ්ඩාර මාකේල්වල මහතා ඉදිරිපත් කළා.

අප්‍රේල්
01)හිසතෙල් ගෑමේ උත්සවය කාර්යාලීය භූමියේදී සිඳකළා. කාර්යාල නිලධාරීව් හා වේවැල්කදුර ගම් වාසීන් ඊට සහභාගි වූවා.











02)අලුත් අවුරුදු උත්සවය
20 වන දින ප්‍රදේසවාසීන් සඳහා වේවැල්කඳුර වොලිබෝල් ක්‍රීඩා පිටියේදී අලුත් අවුරුදු උත්සවයක් පැවැත්වූවා.















මැයි
01)කලාභූෂණ සම්මාන 
ඉහත සම්මාන ප්‍රධානය සඳහා ලයනල් රත්නපාල කලාකරුවා ඉදිරිපත් කළා
02)ප්‍රථිභා ප්‍රණාම 
ප්‍රථිභා ප්‍රණාම සඳහා ජනශ්‍රැතිවේදී තිලක් බණ්ඩාර මාකේල්වල මහතා ඉදිරිපත් කරනු ලැබුවා


ජූනි
01)වෙසක් වැඩසටහන
වෙසක් මාසය අරමුණු කරගත් වැඩිහිටි සත්කාරක වැඩසටහනක් මීපාගම ඥාණෝදය පදනමේදී සිඳුකළා. ළමා සමාජවල දරුවන්ගේ සහභාගිත්වයේන් ආයතනයේ පවිත්‍ර කිරීම්, ත්‍යාග ලබා දීම් සිඳුකළා.







02)ප්‍රාදේශීය සංස්කෘතික මණ්ඩලයේ නැවත පිහිටුවීම
අක්‍රිය තත්වයට පත්වී ඇති බැවින් 11වන දින  මෙම මණ්ඩලය යලි පිහිටවනු ලැබුවා.

ජූලි
 ප්‍රාදේශීය සාහිත්‍ය තරඟ වලට අයත් පද්‍ය ගායන තරඟ ජූලි 03 දින පැවතියා


ජූලි
ජීවත්වීමේ කලාව 
ජූලි 17 වන දින සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ තුමියගේ සම්පත් දායකත්වයෙන් කලවාන ප්‍රෙද්ශයේ රාජ්‍ය නිලධාරීන් උදෙසා මෙම ප්‍රසාංගික වැඩසටහන පැවතියා



අගෝස්තු
සංස්කෘතික බලමණ්ඩල වැඩසටහන් සකස්කිරීම
අගෝස්තු 16 දින පොපිටියේදී රුස්වී අරමුදල් රුස්කීරීමේ සැලසුමක් සකස් කළා


අගෝස්තු
29 වැනි දින ජාතික සරුංගල් සැනකෙළියට සමගාමීව දොළොස්මහේ පහණ වැඩසටහන් මාලාවට අදාළ සරුංගල් වැඩමුළුවක් හා තරඟයක් කාර්යාලීය පරිශ්‍රෙය්දී පවත්වනු ලැබුවා.






නොවැම්බර්
ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවය 2018
2018 නොවැම්බර් 02 දිනකලවාන ප්‍රාදේශීය මහ ඉලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී පවත්වන්නට යෙදුනු කලවාන ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෛා්ත්සවයේ  ප්‍රධින ආරාධිත දේශණය රංවල පදනම විසින් සිඳුකරනු ලැබූ අතර ප්‍රධාන පාසල් දෙකෙහි දරුවන් හා  තරඟ ජයග්‍රාහකයින්  කලාකරුවන් සහභාගි විය.












කලාකරු වෛද්‍යාධාර
බේදාස අල්විස් කලාකරුවානන්ට රු.10000/=ක වෛද්‍යාධාරයක් ලබාදෙමින්


දෙසැම්බර්
 කලාකරු සුව දම් සත්කාරය
13 වෙනි දින තොරාගත් කලා කරුවන් 10 දෙනෙකුගේ නිවෙස් වෙත  ප්‍රාදේශීය ලේකම් තුමිය, සංස්තෘතික නිලදාරී සමග කාර්යාලීය නිලධාරීන්ද, ප්‍රා දේශීය සංස්තෘතික මණ්ඩලයේ නිලධාරීන්ද ගොස්  සුවදුක් විමසා සමරු තිළින හා තෑගි පාර්සල් පිරිනමනු ලැබුවා



පාරම්පරික සබරගමු නැටුම් ශිල්පි හඟරංගල ජී.කේ.පොඩිමහත්තයා කලාකරු හමුව



 



පාරම්පරික හේවිසි වාදන ශිල්පී පී.පී පොඩිසිංඤෝ කලාකරුවානන් හමුවී







හඟරංගල ප්‍රවීන හේවිසි වාදන ශිල්පී පී.පී.පබිලිස් සිංඤෝ කලාකරුවානන් හමුවී





ප්‍රවීණ  ලේඛක කලවානේ ජයසේකර කලාකරුවානන් හමුවේ.





කවිකලාවත්,  චිත්‍ර ශිල්පයත් එකසේ නිපුන් ලයනල් පී හඳුවල කලාකරුවානන් හමුවේ





ස්වර්ණහංස කලායතනාදිපති දයා සමරතුංග මිය හමුවී





සුනිල් දිසානායක කිවියානණ් අගයමින්





නාවලකන්ද සුනිල් වගආරච්චි කිවියානන්ගේ වනිවහටනේදී




Add caption

Add caption


කුකුලේගම රත්නසිරි නවරත්න කිවියානන් ගේ නිවසවෙත ගොස්






ලේඛිකා ඩී.කේ.එච්.කන්නංගර මහත්මිය  හමුවේ සුවදුක් විමසමින්




18 වන දින පවත්වනලද ගොක්කලා පුහුණු වැඩසටහන


Add caption

Add caption


Add caption

Add caption

Add caption



Add caption

Add caption

Add caption

Add caption



26 දින කොස්වත්ත ශ්‍රී බෞද්ධාරාම විහාරස්ථානයෙදී පවත්වන්නට යෙදුනු දහම්පාසල් ගුරු භවතුන් සඳහා වූ පාලිභාෂා පුහුණු වැඩසටහන




සංස්කෘතික ප්‍රවර්ධන වැඩසටහන් 2020

ජනවාරි කලවාන ප්‍රදේශයේ අභාවයට යන කලාශිල්ප සම්බන්දයෙන් පිටිගලකන්ද ප්‍රදේශවාසීන් දැනුවක් කිරීමක් සිඳු කිරීම. දිනය-2020/03/14 ...