Friday, December 21, 2018

ග්‍රාම නිලධාරී වසම් හා ගම්මාන

ග්‍රාම නිලධාරී වසම් හා ගම්මාන

කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන ලේඛනය

අනු අංකය
ග්‍රා.නි.වසම
අංකය
වර්ග ප්‍ර.
ව.කි.මි.
අයත්වන ගම්මාන
01
කුකුලේගම උතුර
195
10.75
ගල් කැටිය, නාරගල්පිටිය, නවංගොඩ, වරතැල්ගොඩ( හල්වල)
02
වැවගම
195ඒ
11.62
වැවගම, කොක්කාවිට
03
කුකුලේගම දකුණ
195බී
 6.46
වන්නිගොඩ , කුකුලේගම දකුණ, නුගහේන
( කිතුල් අතුර)
04
මීපාගම
195සී
 3.84
කදවැල්දොල, පල්ලෙකන්ද, මීපාගම, ලේකම්ගොඩ, වරතැගොඩ
05
පිටිගලකන්ද
195ඩී
10.75
පිටිගලකන්ද,ඹබරබොටුව, හෙට්ටිකන්ද
06
කොඩිප්පිලිකන්ද
195ඊ
10.24
කොඩිප්පිලිකන්ද, නාවලකන්ද, බලේගල, අම්බලම්හේන(මහපන්විල)
07
ජාතුවංගොඩ
195එෆ්
 7.48
ජාතුවංගොඩ , කපුගේගොඩ
08
කලවාන බටහිර
196
 5.12
අඹගහවත්ත, දොලහේන, අමුවත්තේගොඩ
09
වේවැල්කඳුර
196ඒ
3.64
වේවැල්කඳුර,හෝටන්වත්ත, තිනියවිට, අකුලහේන, අළුත්වත්ත
10
සමන්පුර
196බී
5.63
සමන්පුර, සමන්පුර ජනපදය, ඇල්ලවිටහේන, රජ්ජුරුවත්ත, සොමිකදුරුවත්ත
11
තපස්සරකන්ද
196සී
2.47
තපස්සරකන්ද, (බාන්ස්සිල්වා කන්ද, රද්දැල්ල, ගල්පොතත්තවිල)
12
හඟරංගල
196ඩී
5.13
ඉළුක්තැන්න ,අකුලහේන, හඟරංගල, සුදුවැලිපොත
13
කලවාන නැ.
196ඊ
4.48
කලවාන නැගෙනහිර  (මැදගොඩ, වැලිකුඹුර)
14
දවුගලගම
196එෆ්
3.20
දෙල්ගොඩගම, නැකතිමුල්ල, එලවැල්ල
15
දෙල්ගොඩ බටහිර
197
7.68
දෙල්ගොඩගම, ගෝනලකන්ද,
ඇල්ලහේන ,නාගහහේන, පුබුදුගම, සුදුවැලිපොත,දෙහිගහහේන
16
වතුරාව
197ඒ
7.58
පිටවතුරාව, කිරල්දෙනිය ජනපදය, වත්තහේන, පනහැටගල,නිල්වැල්පොත, කැකිරිවත්ත, පොත්දෙනිය, හත්හවුල, පරවින්නහේන.
17
කොස්වත්ත
197බී
6.16
කොස්වත්ත,නෙළුම්කන්දවත්ත,නවංගොඩ, කෝරළේ ගොඩ.
18
වෙම්බියගොඩ
197සී
5.28
අතුකෝරළගොඩ, වෙම්බියගොඩ, ඔබොක්ක, දම්මෙමානාන, කරව්වාන, පැලොග්ගහකන්ද
19
දෙල්ගොඩ නැ.
197ඩී
3.22
දෙල්ගොඩජනපදය1පියවර, ඉහළකන්ද,අංගොඩකන්ද, දෙලගොඩ ජනපදය11, හඳුවෙල්කන්ද
20
වැද්දාගල නැ.
198
7.19
කැටවලකන්ද, වැද්දාගල නැගෙනහිර,  
(උතුරු වැද්දාගල)
21
ගඟලගමුව
198ඒ
7.32
ගඟලගමුව, දොඩම්මුළුව, වැද්දාගල.
22
කුඩව
198බී
12.22
පෙතියකන්ද, පිටකැලේ, බුත්කන්ද, කුඩව,
( කෙටලපත්තල)
23
වැද්දාගල බටහිර
198සී
6.38
වැද්දාගල බටහිර,මියනපලාව, සුදුවැලිපොත, පුහුල්පැල්පල
24
කුඩුමීරිය
198ඩී
4.86
කුඩුමීරිය, කොටනකන්ද, බලවතුකන්ද (මුදලික්කන්ද)
25
පනාපොල
199
8.28
පනාපොල,රනුක්කන්ද, කොන්ගහකන්ද, ගමගෙපැත්ත.
26
හපුගොඩ
199ඒ
8.70
කොස්ගුලන,පැලවත්ත, ඉළුක්පොත, මුගුණුවල, ගම්පලවලකඩ, අඹගහකන්ද, හපුගොඩ.
27
පොතුපිටියඋතුර
200
8.87
පහළ පොතුපිටිය ගම කොටසක්
28
ඉළුඹකන්ද
200ඒ
26.37
කැකිල්ලපිටිය, ඉළුඹකන්ද, දෙනවක්කන්ද
29
පොතුපිටිය දකුණ
200බී
8.87
පහළ පොතුපිටිය ගම කොටසක්
30
රඹුක
201
12.92
කෝපිකෑල්ල,රඹුක,කජුගස්වත්ත, පන්දෙනිය.
31
තණබෙල
201 ඒ
8.91
තණබෙලගම,  තෙබුගල   (  කිවුලපිටිය)
32
කත්ලාන
201 බී
12.29
බෝපිටිය,   අරුග්ගොඩ,   කත්ලාන,   ගම්මැද්ද,  කෙසෙල්වත්ත , මාකුඹුර,  ඌරදෙනිය,  අඹේවිල
33
දොලේකන්ද
201 සී
10. 24
බෝටියතැන්න, මානික්කවත්ත, ඇලිනටන්වත්ත, සයිප්‍රස්වත්ත, දොලේකන්ද, ඩිප්ඩීන්වත්ත

No comments:

Post a Comment

සංස්කෘතික ප්‍රවර්ධන වැඩසටහන් 2020

ජනවාරි කලවාන ප්‍රදේශයේ අභාවයට යන කලාශිල්ප සම්බන්දයෙන් පිටිගලකන්ද ප්‍රදේශවාසීන් දැනුවක් කිරීමක් සිඳු කිරීම. දිනය-2020/03/14 ...