Friday, December 21, 2018

සංස්කෘතික ප්‍රවර්ධන වැඩසටහන් 2019

සංස්කෘතික ප්‍රවර්ධන වැඩසටහන් 2019

ජනවාරි

2019 ජනවාරි 15 දිනට යෙදී තිබුණු තෛපොන්ගල් දිනය වෙනුවෙන් ජනවාරි 18 දින ර/නිවි/කලවාන දෙමළ විද්‍යාලයේදී  තෛපොන්ගල් උත්සවයක් පවත්වනු ලැබීය.අවට පාසල් දෙකක දරුවන්ද ඊට සහභාගි විය.



















මාර්තු මාසයේ
2019 මාර්තු 12/13හා 15 යන දිනයන්හිදී  කොට්ඨාසයේ තරණ දරුවන් සඳහා තෙදින ගොක්කලා පුහුණු වැඩ මුළුවක් පවත්වනු ලැබුවා






















පුස්ථකාකාධාර ව්‍යාපෘතිය
සංස්කෘතික කටයුතු දෙපාර්තුමේන්තුවේ ක්‍රියාත්මක වැඩ සටහනක් වන පුස්තකාකාධාර ව්‍යාපෘතිය සඳහා ඍ/පනාපොල විද්‍යාලීය පුස්ථ කාලය තෝරාගනු ලැබුවා. ඒසඳහා කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ තුමන්ගේ මග පෙන්වීම ලබාගනු ලැබුවා. රු.10000/= ක් වටිනා පොත් පුස්ථ කාලයට පරිත්‍යාග කලා.

අනුග්‍රහය - සංස්කෘතික කටයුතු දෙපාර්තුමේන්ත්ව.

දිනය -මාර්තු 21



මැයි
වෙසක් වැඩසටහන
වෙසක් මාසය සඳහා නියමිත වැඩසටහන 2019 ජූලි 02 දිනපවත්වන්නට යෙදුනි සබරගමු පළාත් සංස්කෘතික අමාත්‍යාංශයේ අනුග්‍රහය මත කොඩිප්පිළිකන්ද ශ්‍රී නීග්‍රෝධ දහම් පාසල් දරුවන් හා දෙමාපියන් සම්බන්ද කර ගනිමින් ත්‍රිපිටකාභි වන්දනා ධර්ම දේශණයක් හා ප්‍රථමාධාර පිළිබඳ පුහුණු වැඩමුළුවක්.පවත්වා ප්‍රථමාධාර කට්ටලයක්ද පිරිනමන ලදී.
දිනය- 2019 ජූලි 02
ස්ථානය- කොඩිප්පිළිනක්ද විද්‍යාලය
සහභාගිත්වය-80 දෙනෙකු දරුවන් හා දෙමාපියන්












කලාභූෂණ සම්මාන ප්‍රධානය
මේ සඳහා ප්‍රසිද්ධ කිවියෙකු වන පරගොඩ කවිකුමාර මහතා තෝරා ඉදිරිපත් කළා

ජූනි
දහම්පාසල් ගුරු පුහුණු වැඩමුළුව 1
අධියර තුනකිනි යුත් මෙම වැඩසටහනේ පළමු වැඩසටහන මෙය විය. දහම් පාසල් ගුරුවරුන් සඳහා අධ්‍යාපන මූල දර්ම හා මනෝවිද්‍යාත්මක අධ්‍යාපනය යන මැයෙන් පුහුණු වැඩසටහන පවත්වන ලදී.
ස්ථානය - ප්‍රාදේශීය කෙම් කාර්යාලීය ශ්‍රවනාගාරය
දිනය - 2019/06/28
අනුග්‍රහය - පළාත් සංස්කෘතික අමාත්‍යාංශය






පූලි
පද්‍ය ගායනා තරඟ
ප්‍රාදේශීය සාහිත්‍ය තඑ ඟ වලට අදාළ පද්‍ය ගායනා තරඟ 2019/07/03 දින කාර්යාලීය ශ්‍රවනාගාරයේදී පැවැත්වූවා



සදහම් අසපුව
සංස්කෘතිකකටයුතු දෙපාර්තුමේන්තුවේ දොළොස්මහේ පහන වැඩසටහන් මාලවේ ජූනි මාසයට නියමිත සඳහම් දන්සල වැඩසටහන 2019/07/07 දින කලවාන ශ්‍රී තිලකරත්නාරාම විහාරස්ථානයේදීපවත්වන ලදී.දහම් පාසල් දරුවන් හාරසීයකට අධික පිරිසක්   එයට සහභාගි විය




ප්‍රථිභා ප්‍රණාම සම්මානය

පළාත් ප්‍රථිභා ප්‍රණාම සම්මානය සඳහා පනාපොල ඒ.ඒ.ඩී.අමරකෝන් මහතා තෝරා ඉදිරිපත් කළා

ඇසළ පැහැ සරණිය
පළාත් සභාව මගින් ක්‍රියාත්මක ක්ළ පොසොන් බොදුබැත් ගී සරණිය සදහා ක්‍රියාකාරී සහයෝගය ලබාදෙනු ලැබුවා 16/17 හා 18 යන දිනයන්හිදී නිවිතිගල අධ්‍යාපන කලාපය තුල සංචාරය කළා.18  දිනයේදී කලවාන කොට්ඨාශය තුල පැවැත්වූවා




දහම්පාසල් ගුරු පුහුණු වැඩමුළුව 2
අධියර තුනකිනි යුත් මෙම වැඩසටහනේ දෙවන වැඩසටහන මෙය විය. දහම් පාසල් ගුරුවරුන් සඳහා අධ්‍යාපන මූල දර්ම හා මනෝවිද්‍යාත්මක අධ්‍යාපනය යන මැයෙන් පුහුණු වැඩසටහන පවත්වන ලදී.
ස්ථානය - ප්‍රාදේශීය කෙම් කාර්යාලීය ශ්‍රවනාගාරය
දිනය - 2019/07/20




අගෝස්තු
දහම්පාසල් ගුරු පුහුණු වැඩමුළුව 3

අධියර තුනකිනි යුත් මෙම වැඩසටහනේ තෙවන වන වැඩසටහන මෙය විය. දහම් පාසල් ගුරුවරුන් සඳහා අධ්‍යාපන මූල දර්ම හා මනෝවිද්‍යාත්මක අධ්‍යාපනය යන මැයෙන් පුහුණු වැඩසටහන පවත්වන ලදී.
ස්ථානය - කක්ලාන ශ්‍රී ලෙනගිරි විහාරය
දිනය - 2019/08/27
අනුග්‍රහය - පළාත් සංස්කෘතික අමාත්‍යාංශය





 සප්තැම්බර්
ප්‍රාදේශීය සාහිත්‍ය උත්සවය 2019
සංස්තෘතික කටයුතු දෙපාර්තුමේන්තුවේ හා පළාත් සංස්තෘතික කටයතු අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් කලවාන ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය සංවිධානය කළ මෙම උත්සවය 2019/09/27 දින කාර්යාලීය ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී


















ඔක්තෝම්බර්

ජනක්‍රීඩා වැඩසටහන

දොළොස්මහේ පහණ වැඩසටහන් මාලාවේ ඔක්තෝම්බර් මාසයේ වැඩසටහන වන ජනක්‍රීඩා වැඩසටහන 2019 ඔක්තෝම්බර් 31 දින  වේවැල්කඳුර විද්‍යාලයේදි පවත්වන ලදී. ප්‍රවීන නාට්‍ය වේදී ජිනදාස නිවිතිගල මහතාගේ සම්පත් දායකත්වයෙන් සිඳු කරන ලදී

අනුග්‍රහය - සංස්කෘතික කටයුතු දෙපාර්තුමේන්තුව









නොවැම්බර්

රසවින්දන වැඩසටහන
සුභාවිත ගීත රසවින්දන වැඩසටහන 019/11/22 දින ර/රඹුක මහා විද්‍යාලයේදී පවත්වන ලදී උසස්පෙළ සිසුන් සඳහා පවත්වන ලදී
අනුග්‍රහය- සබරගමුව පළාත් සංස්කෘතික අමාත්‍යාංශය

වියදම - 10000/=









දෙසැම්බර්

නාට්‍ය හා රංග කලා දෙදින පුහුණු වැඩමුළුව
පාසල් දරුවන් වෙනුවෙන් සංවිධානය කළ නාට්‍ය හා රංග කලා පුහුණු දෙදින වැඩමුළුව 2019/12/24 හා 25 යන දෙදින පුරා  ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී
අනුග්‍රහය - පළාත් සංස්කෘතික අමාත්‍යාංශය
රු.20000/=












අවුල් හැරය
දොළොස්මහේ පහන වැඩසටහන යටතේ දෙසැම්බර් මාසයට අදාළ අවුල් හැරය කලා ප්‍රසංගය 2019/12/25 දින කුඩව විද්‍යාලයේදී පවත්වන්නට යෙදුනු අතර,  කලා කරුවන්ගේ කුසලතා ප්‍රදර්ශනය කිරීම  අරමුණු කොටගත් අතර  ත්‍යාග හා සහතික පත් ප්‍රධානය කරන ලදී.

අනුග්‍රහය- සංස්කෘතික කටයුතු දෙපාර්තුමේන්තුව

No comments:

Post a Comment

සංස්කෘතික ප්‍රවර්ධන වැඩසටහන් 2020

ජනවාරි කලවාන ප්‍රදේශයේ අභාවයට යන කලාශිල්ප සම්බන්දයෙන් පිටිගලකන්ද ප්‍රදේශවාසීන් දැනුවක් කිරීමක් සිඳු කිරීම. දිනය-2020/03/14 ...